
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව ලකුණු 35.21 ක් හිමිකර ගැනීමට සමත් වූවේය.
දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් අද (03) මෙම දර්ශකය එළි දක්වනු ලැබුවේය.
සෑම වසරකම එළිදැක්වෙන මෙම දර්ශකයට රටවල් 180 ක් ඇතුළත් වන අතර පසුගිය වර්ෂයේදී මෙම දර්ශකයේ 135 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
මෙම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 15 ක් පහළට පැමිණීමට ආර්ථික ,සමාජීය, දේශපාලන සහ ආරක්ෂක ආදී හේතුන් බලපා ඇතැයි දර්ශකයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා
Perera Saturday, 04 May 2024 09:01 AM
මාධ්‍යයේ බොටුවක් ආණ්ඩුව හිර කරලා බව පෙනෙන්න තියෙනවා.