(අංජුල මහික වීරරත්න)
හඳුනාගෙන ඇති සත්ව විශේෂවලින් 8% ක් දැනට ලෝකයට අහිමි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සත්වයින්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම සහ ආක්‍රමණික ක්‍රියා හේතුවෙන් තවත් සත්ව විශේෂ 22%ක් වඳවීමේ අවදානමට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා කීය.
ඒ අනුව වසර 100කට පෙර තිබූ වේගයට වඩා දස දහස්ගුණයක වේගයෙන් ලෝකයට ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින බව ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර බලධාරීන්ගේ 5වන සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
දේශගුණික විපර්යාස සලකා බැලීමේ දී 2030-2052 අතර කාලය වන විට දැනට පවතින සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයට සාපේක්ෂව තවත් 1.5% කින් ගෝලීය උණුසුම වැඩි විය හැකි බවට දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති බව ද ජනාධිපතිවරයා කීය.
කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී මෙම සංසදය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකයේ සත්ව විශේෂ සියයට 22ක් වඳවීමේ තර්ජනයට
dupul Thursday, 05 October 2023 05:04 PM
මේ අතර බයියෝ කියල විශේෂයකුත් ඉන්නවා.
chandima Friday, 06 October 2023 02:38 AM
සිංහල ජාතිය වඳවෙන එක ගැන අපේ ආර්ථිකය වඳ වෙන එක ගැන ,අපේ සෞභාග්‍ය වඳවෙන එක ගැන වගේ වගක් නැහැ .දැන් කාලේ සත්තු ගන්න තමයි කතාකරන්නේ .අනේ අපේ කරුමෙට මේ වගේ ජනාධිපති කෙනෙක් ලැබුනානේ ?