
(විමුක්ති එස්. රොද්‍රිගූ)
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (01) දින බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ.
ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.48 පහත වැටීමකි.බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.5 ක් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.19 පහත වැටීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මතක ඇති කාලෙක එහෙම වෙච්චි තෙල් ලංකාවට ගෙනත් නැහැ..
ආර්ථිකය අගාධයට වැටී ඇති නිසා, එහෙන් මෙහෙන් ණය බරින් මිරිකිලා කර කියාගන්න කිසිත් නොහැකිව, ඔය මිල අඩුවීමෙන් අපට කිසිම වාසියක් ලබා ගැනීමට නොහැකි වී ඇත. ගිවිසුම් ගතවීම තුළින් ඉන්දියාව වැනි රටවල මල්ල කරේ...! අපට හුළං.