IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ලෝකෙ වටේ රස්තියාදු ගැහුවට ඩොලර් එකක්වත් ණය කපා ගෙන නෑ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ෂී ජින් පිං එක්ක පොටෝ  එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද හේරත් මහතා සඳහන් කළේය.

අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බව කී විජිත හේරත් මහතා අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැතැයි කීය.

මීට වසරකට කලින් ජනතාව ජීවත් වූ විදිය සහ අද වියදම තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙන බව කී හේරත් මහතා රජයේ මෙන්ම පෞද්ගලික අංශ  සේවකයන්ගේ ආදායම ශත පහකින්වත් වැඩි වී නැතැයි ද සඳහන් කළේය.



අදහස් (4)

‘ලෝකෙ වටේ රස්තියාදු ගැහුවට ඩොලර් එකක්වත් ණය කපා ගෙන නෑ’

Dilshan Thursday, 19 October 2023 04:45 PM

හොඳ කියමනක්...!

:       20       20

ණයThursday, 19 October 2023 08:07 PM

ලෝකෙ වටේ යන්නේ ණය කපාගන්න නෙමෙයි, ගත්තු ණය ගෙවන එක කල්දාගන්න...!

:       3       4

මැක්ස් Thursday, 19 October 2023 05:41 PM

තව තවත් රට ණය නොකර ගේමක් ගහන්න හදපු මිනිහා එලවලා දැන් බයිලා කියන මැරතන් හේරත්ලාගේ හදවතේ පොපියන නායකයා රනිල්. ඇති කරපු සත්තු වගේ දැන් ජේවීපී කාරයො මීක් නැතුව ඉන්නේ ඒකයි. දායක සභාව සනසන්න මේ වගේ බොරු වැල්බයිලා ටිකක් සතියකට දෙකකට සැරයක් කියනවා. ක්ලික් හමුදාව ඒවාට හුරේ දානවා. ජවිපෙ රෙදි ගැලවෙන කොමෙන්ටුවලට ක්ලික් කාරයෝ ඩිස්ලයික් දානවා. නායක සහෝදරලයි ගෝල සහෝදර රොත්තගෙයි වර්තමාන රාජකාරිය ඕක තමයි.

:       21       16

බයියThursday, 19 October 2023 08:05 PM

මැක්ස් කියන්නේ බයියන්ගෙත් බයියෙක්...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site