(යොහාන් භාසුර)
දේශපාලන බලපෑම් එල්ල වන්නේ යැයි චෝදනාවට මේ වන විට තහනමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා රග්බි අනාගය පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක රග්බි සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එහිදී ලෝක රග්බි සංගමයේ නිලධාරීන් රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු නිලධාරී මණ්ඩල, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් මස 11 වැනිදා ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමෙන් පසුව ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක රග්බි නිලධාරීන් 4 වැනිදා ශ්‍රී ලංකාවට