
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLFTA) පිළිබඳ පස්වෙනි සාකච්ඡා වටය අද (26) කොළඹ දී ආරම්භ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආසියා රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ කියලා ගිනි පොලියට හරි අතමාරුවක් ගන්න ඉන්න චීනාවත් නැති කරගන්න හදන්නේ... දූරදර්ශී පාලකයෙක් නිසා මොකුත් කියන්නත් බයේ බැහැ...