
(යොහාන් භාසුර)
රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු ගුරුවරු පිරිසක් ප්‍රධාන උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
පාර්ශව තුන පැයකට අධික කාලයක් විරෝධතා පාඨ කියමින් විරෝධය දක්වමින් විසිර ගියහ.
එම පාර්ශව තුනටම විරෝධතා පාගමන් තහනම් කරමින් පොලිසිය අධිතරණයෙන් තහනම් නියෝගයක් ද දෙන තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් රටට ශාපයක්...
This idiot whom paid from peoples money to destroy the children's education ... should be in jail if he act like in another country. Parents needs to get together and attack him.
මේ කාලකන්නියා නම් ගහලා පන්නන්න ඕන .රටේ ජීවනාලිය බඳු ළමයි එක්ක සෙල්ලම් කරනවා .ස්ට්‍රයික් කරන හැම දවසකම පඩි රහිත නිවාඩු දෙන්න ඕන
මේ ගුරු සංගම් දරුවන්ටත් ජාතියටත් ශාපයක්. මේ ස්ටාර්ලින් හාදයා ලංකාවේ අධ්‍යාපනය විනාශ කරන උන්මත්තකයෙකි.