
(අංජුල මහික වීරරත්න)
ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නෙලුම් පොකුණ රඟහලේදී අද (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීහ් 148 දෙනෙක් මෙහිදී උපාධි ලබාගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා චක්කවත්ති සුත්තන්තය ගැනද කල්පනා කරන්නේ?
පිස්සු නැත්නම් ශෝක්.
ඔන්න ආයෙත් සීයා කතන්දර කියන්න පටන් අරගෙන...
අනේ ඔයාගේ කෙරුවාව. අවුරුදු 45ක් තිස්සේ...
නට් බුරුල්වෙලා තියෙන්නේ...!
"හමුදාවට කරවල කවලාද හොඳ රණවිරුවන් හදන්නේ? මෙයා දන්නේ නැහැ මොනවද කියවන්නේ කියලා!!! "මේ හමුදාවේම අය කියලා හිනාවෙන සත්‍ය කතාවක්...!
අපේ රණවිරු ගෝඨාභය රාජපක්ෂගේ කෙරුවාව වගේ රණවිරුවෙක්ද? එළ!!!