
(එච්.එම්.ධර්මපාල )
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි මොරටුව මහ නගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ස්ථාන භාර නිලධාරී නලීන් දුල්සිරි කුමාර මහතා කියා සිටී .
ගින්න වාර්ථාව සැනින් ස්ථාන භාර නිලධාර ඇතුලු ගිනි භටයින් ගිනිරථ එකක් ජල බවුසර් එකක් සමග ගොස් එහි හිමිකරුගේ නිවසට හා අවට නිවාස වලට පැතිර ගොස් සිදුවීමට තිබූ විශාල විනාශයක් වලක් ගැනීමට හැකිවී ඇතැයිද ඒ මහතා කියා සිටි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd