(ශෂිකා අබේරත්න)

ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂව  ශ්‍රී ලංකා රුපියල අද  තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි මහ බැංකු වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව  අද නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට  අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42කි. විකුණුම් මිල ලෙස සටහන් වී ඇත්තේ රුපියල් 341.36කි.