
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් 10දෙනෙකුගේ පත්වීම් සඳහා රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන/නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ඔවුන්ට එම රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි රාජකාරි භාර ගැනීමට අවස්ථාව සැලසේ.
1. දර්ශන එම්. පෙරේරා මහතා - මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
3. දයානි මෙන්ඩිස් මෙණෙවිය- ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
4. එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා - රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති
6. එස්. කේ. චන්ද්‍රසිරි මහතා - ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
8. අනුර විතානගේ මහතා - ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති
9. මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මිය - ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
10. එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා - පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd