(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇතයි පොලිසස් මුලස්ථානය කියයි.
නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාගේ ඉල්ලීම මත ඔහුට මෙම ස්ථාන මාරූව ලබාදුන් බව පොලිස්පතිවරයා විසින් අද නිකුත් කළ ස්ථාන මාරූ පිළිබඳ විශේෂ පොලිස් පණවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.
ප්‍රසාද් රණසිංහ මහතා මීට පෙරද රහස් පොලිසිය බාරව කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd