
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පත් කරගෙන ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී අද උදෑසන පැවති විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබිණි
මෙම රැස්වීම පවත්වනු ලැබුවේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂයට නව ප්‍රධාන තනතුරක් පිහිටීම සඳහාය. එම නව තනතුරුවනුයේ ජාතික කැඳවුම්කරු ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ගාවට යන එක, රනිල්ගේ එහෙයින් වන එක නවත්තන්න අතීසාරයට අමුඩ ගසනවා වගේ එක එකාට නැති තනතුර හදලා දීලා සනසවන්න මාන බලනවා රාජපක්ෂ කල්ලිය.
රත්තරං වටින තනතුරක් !!!
රාජපක්ෂලා හොඳට බටර් ගානවා. මේ අය අමු මැට්ටොනේ. නියමෙට ගුලි කනවා.
මෙම තැනැත්තාට සුදුසු තනතුර නම් භාණ්ඩාගාරයේ රත්තරන් බලා ගැනීමට පත් කිරීමයි.
මුහුණ බලාගෙන බොරු කියන, හොරකම් හෙලිකරන කෝප් එකේ සභාපති කරපු අයට මේක දීපු එක අරුමයක් නොවෙයි.
කැඳවුම්කරු? කවුද මෙයාට කැඳවන්නේ..? පුළුවන් මහින්ද මහත්තයාට මොකක්දෝ අමාරුවක් වගේ...
නැවෙන් ඩොලර්.. හා හා හා....