
ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආර්නල්ඩ් මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඇතගාල තුළදී සිය පනස් එක් වෙනි ජන්මදිනය සැමරුවේය.
අලි ඇතුන් සහ ඇත් ගොව්වන් සහභාගි වු මෙම උපන්දින සැමරුම හරි අපූරු එකක් විය. මේ වන විට ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අතර මෙම උපන්දින සැමරුම පැසසුමට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදත් අදත් එක වගේම ප්‍රියංකර චරිතයක්... සුබ උපන්දියක් වේවා ඔබට