IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය

රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියන් පුරවැසිභාවය ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ආඥාවක් නිකුත් කිරීමට ද රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති පුටින් නිකුත් කළ එම ආඥාවට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් විශේෂ හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමට කොන්ත්‍රාත් අත්සන් කළ විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (8)

රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය

don Friday, 05 January 2024 06:42 PM

පට්ට සීතලයිනේ ඔහෙ... අනික මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අපායේ පුරවැසි බව නොමිලයේ වගේ තමයි තියෙන්නේ...

:       2       0

Dimbulgamuwa henayalage dilusha srimal bandul Friday, 05 January 2024 08:44 PM

මම එයට කැමතියි...

:       0       0

ලෝක සාමය Saturday, 06 January 2024 07:39 AM

ඔය රට නිදහසේ ඉන්න පුළුවන් රටක් නොවෙයි.ඒකාධිපතියෙක් පාලනය කරන රටක් යුද්ධය අවසන් වුනාම එක්කො මැරිලා නැත්නම් වෙනත් හානියක් වෙන්න පුළුවන්. ඇත්තටම රුසියාව මොකටද වෙනත් රටවල යුද්ධ සදහා විදේශීය පුරවැසියන් අරගෙන ඔවුන්ට පුරවැසිකම දෙන්නෙ .මොකක් නමුත් හොරයක් තියෙනවා .මෙහෙම දේවල් සදහා වෙනත් රටවල ජනතාව නොගියොත් ලෝක සාමයක් කලකදී හෝ ඇතිවෙන්න පුළුවන්

:       1       0

de silva Saturday, 06 January 2024 07:39 AM

අනේ කාලේ වනේ වාසේ රුසියන් හමුදාවට දැන් යුධ කරන්න සොල්දාදුවොත් පිටරටින් ගෙන එන්න සිදු වෙලාද ?

:       0       0

M.g.s.d.b.madawala Saturday, 06 January 2024 09:12 AM

ගුඩ් ජොබ්

:       0       0

OPG පද්මතිලක Saturday, 06 January 2024 09:10 PM

කැමැතියි සම්බන්ධ වීමට...

:       0       1

padmathilaka obbapitiyagamage Saturday, 06 January 2024 09:13 PM

හොඳයි...!

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:47 AM

මෙන්න අපේ ජෙප්පන්ට හොඳම හොඳ අවස්ථාවක්‌...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 297 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site