යුක්රේන ලුණු ආකර නගරයක් වන සොලෙඩාර් හි බලය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත්වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
යුක්රේන බලධාරීන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර තවමත් යුක්රේන හමුදා රුසියානු හමුදා සමඟ සොලෙඩාර් නගරයේ සටන් වදින බව පවසා තිබේ.
නැගෙනහිර සොලෙඩාර් සහ බක්ටුම් නගරවල සිටින යුක්රේන හමුදාවන්ට එම නගර වල සිටින යුක්රේන හමුදාවන්ට එම නගර ආරක්ෂා කිරීමට අවශ්‍ය අවි ආයුද සපයා ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පෙරේදා(12) ප්‍රකාශ කර ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd