
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
හබරාදූව ,තල්පේ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් තුළ දී රුසියන් ජාතිකයෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන රුසියන් ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරික්ෂණ පරීක්ෂණ පවත්වාගෙන යයි.
තුවාල ලැබූ තිස් නව හැවිරිදි රුසියානු ජාතිකයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවහබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනීමට සොයන රුසියන් ජාතිකයින් හතර දෙනා සහ පහරකෑමට ලක්වූ රුසියන් ජාතිකයා රුසියන් රූබල් ශ්‍රී ලංකාවේ මුදල් වලට මාරු කිරීමේ නිරතව සිට ඇති අය යැයිපොලිසිය සඳහන් කරයි.
එම මුදල් හුවමාරුවේදී ඇති වූ බව කියන බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
තමන්ට පහරදුන් රුසියානු ජාතිකයින් හතර දෙනා තමන් සතුව තිබූ රුපියල්3,800,000මුදලක් ද ලබාගත් බවපොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියානුවාට පහරදී මුදල් කොල්ලකාලා
Perakum Monday, 11 September 2023 10:45 AM
ප්‍රවෘත්තියේ මාතෘකාව පාඨකයින් නොමග යවන සුලුය. ලංකාදීපය මීට වඩා සැලකිලිමත් විය යුතුය.
කර්තෘ Monday, 11 September 2023 11:58 PM
ප්රවෘර්තිය හරි, රුසියානුවාගේ සල්ලි මංකොල්ල කාලා. වැරැද්ද කොහෙද ? ඔබ ප්රවෘර්තිය සම්පුර්ණයෙන් කියෙව්වාද ? රුස්සෝ 4 දෙනා අනික් ගුටිකාපු රුස්සාගෙන් රුපියල් ලක්ෂ 38ක් කොල්ලකාලා. මට පෙනෙන්නේ ලංකාදීපයට නොවයි ඔබට මන්ඥන් වෙලා. මොනවාද ගත්ත සැර ජාති ?