IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රසායනාගාර ශිල්පිනියකට අමුතු පරීක්ෂණයක් කරලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රජයේ රෝහලක සේවය කරන මහජන සෞඛ්‍ය  රසායනාගාර ශිල්පිනියකට ලිංගික අතවරයක් සිදු කරන ලදැයි කියනඑම රෝහලේම   සේවය කරන මහජන සෞඛ්‍ය  රසායනාගාර ශිල්පියෙකු අද (6)නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පනස් පස් හැවිරිදි වියේ පසුවන අයෙකි.

අවුරුදු තිහක වයසේ පසුවන රසායනාගාර ශිල්පිනිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත මොහු සැකපිට අත්අඩංගුවට ගත් බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (3)

රසායනාගාර ශිල්පිනියකට අමුතු පරීක්ෂණයක් කරලා

chandima Friday, 06 October 2023 06:25 PM

වැඩ බැරි වුණාට 50-55 වුණාම ඔයවගේ සිතුවිලි පහළ වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒ වුණාට මොකුත් හානියක් කරන්න බැහැ නෝනේ. මේ වතාවට සමාව දෙන්න බැරිද මේ මනුස්සයාට..?

:       16       14

G. K. Ekanayake Friday, 06 October 2023 08:55 PM

"නාකි විසේ ගෙටත් උසේ" කියන්නේ ඕකට තමයි...

:       2       4

Hafeez Friday, 06 October 2023 10:10 PM

මේ අර ලෝකෙ කොහේවත් නැති ඩිප්ලෝමාධාරී කෙනෙක් නේ...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site