
එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට සම්බන්ධ වී සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් 12 දෙනකු නෙරපා හැරීමට ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඒ, එම 12 දෙනා රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුතුවල නියැලුණු බවට චෝදනා නගමිනි.
එම තාන්ත්‍රික නිලධාරීන් 12 දෙනා ඔවුන්ට ලැබුණු බලතල අවභාවිතයට ලක් කර ඇතැයි ද ඇමෙරිකාව චෝදනා නගා තිබේ.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට එම රුසියන් නියෝජිතයන් කටයුතු කර ඇතැයි ද ඇමෙරිකාව වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd