IMG-LOGO

රුසියානු ගුවන් යානය ගැන දිනේෂ්ගෙන් විශේෂ ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින  රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට  මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආර්ථික වශයෙන්  විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා  ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  කැස්බෑව ගොරකපිටිය ප්‍රදේශයේ  අද පැවති උත්සවයකදීය.



අදහස් (14)

රුසියානු ගුවන් යානය ගැන දිනේෂ්ගෙන් විශේෂ ඉල්ලීමක්

sena Saturday, 04 June 2022 02:57 PM

තවත් මොනවා වෙන්නද? එයාලා ගුවන් ගමන් නවත්වලා...

:       3       167

කමල්Saturday, 04 June 2022 06:52 PM

ඔව් සේන‍, මෙතන ඉන්දියන්, ඇමෙරිකා රෝ, සී.අයි.ඒ. ගේමක් යන්නේ... ඩයස්පෝරාව, ජවිපය හරහා මෙය කරවනවා. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගට්ඨනයක් ඇතිකර ජනපති ඉවත් කිරීම, දෝෂාභියෝගයක දී අධිකරණය ගෝඨාභයට විරුද්ධව පවත්වා ගැනීම මූලික අරමුණයි. ඩයස්පෝරා, මුදල්, නීති පද්ධතිය තුළට දැඩිලෙස ගලායන බව සැක සහිතයි. ඉතිහාසයේ කිසිදිනයක සිදුවී නොමැති ජනපති නිදහස ලබාදුන් දුමින්ද සිල්වා නැවත ඇතුළට දැමීම, රුසියානු ගුවන් යානයට තහනම් නියෝග ගැනීම පිළිබඳව සිතා බලන්න. මේ සඳහා කටයුතු කළ නීතිවේදීන් පිළිබඳව සොයන්න. ඩයස්පෝරාව නීතී සංගම් සල්ලිවලට අරන් ඉවරයි. ගෝඨාභය ඉතා ප්‍රවේශමෙන් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.

:       48       117

AkilaSunday, 05 June 2022 09:08 AM

රට බංකොලොත් කරපු සේනලාව එළවන්න පිට අය මොකටද ? රටේ මිනිස්සුම කරයි

:       0       0

NuwanSunday, 05 June 2022 10:21 AM

අනේ කොරහෙ කිබුල්ලු දකින්නතුව ඉන්නව හලො ගුවන් යානය මෙ වේ රදවගත්තෙ රුසියව සමග ප්‍රශ්නයක් අතිකරගනිම තුලින් 35$ ට බොර තෙල් ගන්න තිබ්බ අවස්තාව ැති කරගනිමට. දැන් ඔවුන්ට පුලුවන් තවඩුරටත් 100$ගානෙම හොඳ කොමිස් එකක් එක්ක ඒ තෙල් ම ඩුබායි වලින් ගන්න...

:       0       1

anura Saturday, 04 June 2022 03:52 PM

ගොරකාපිටියෙ මිනිස්සුද? ගුවන් යානාවට යන්න නොදී තියාගෙන ඉන්නේ...!

:       3       41

Jude Saturday, 04 June 2022 04:04 PM

අපිට කියන්නේ අපි ඇන්දුවද? කියන්න ආණුඩුවේ අයට. අපි නෙමෙයි ආණ්ඩු කරන්නේ නුඹලානේ... අමුකැවිලද? 

:       2       29

kahawita Saturday, 04 June 2022 04:24 PM

තියෙන ප්‍රශ්න මදිවට තවත් ලෙඩක් දාගෙන රට නැතිම කරලා දායි වගේ... රටේ නායකයෙක් නැතුවහම ඉතින් රටේ මිනිස්සුන්ට අබ සරණයි...

:       3       21

නිහාල් Saturday, 04 June 2022 04:49 PM

ගොරකා පිටියේ මහජන රැස්වීම්වල ඕවා කියලා හරියනවද? මෙයා කැබිනට් ඇමැති කෙනෙක් නේද? ඉහළ මට්ටමින් තීරණයක් ඕනෑ කියලා තේරෙන්නේ නැද්ද?

:       2       49

P Ilangaratne Saturday, 04 June 2022 04:55 PM

ඇමෙරිකන් ගැත්තන්ගේ කුමන්ත්‍රණ... අපිට පව්...!

:       6       38

Kumara Sunday, 05 June 2022 05:03 AM

රට මේ තරම් අමාරු තත්වයකට පත්වෙලා තියන මේ වෙලාවේත් ඇමතිවරු උත්සව තියනවා නම් මොවුන් මොන වගේ අයද කියලා හිතෙනවා. අනවශ්‍ය වියදම් කරන්න මුදල් නාස්ති කරමින් මේ දේශපාලුවන් කරන විකාර මොනවාද...?

:       0       1

ලුම්බිණි Sunday, 05 June 2022 06:28 AM

මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. ලීසින් කොම්පැනියක් උසාවියට පැමිණිලි කළා. විනිසුරුතුමා ඒ අනුව කටයුතු කළා. මේකට සී.අයි.ඒ, එන්.ජී.ඕ, ඩයස්පෝරා, රෝ, ඉන්දියා, ජේ වී පී පටලවන්න යන්නේ මොකටද?

:       1       0

Duminda Sunday, 05 June 2022 08:22 AM

ඔවුන්ට යන්න දෙන්න... අපිට අපේම දේශීය දේවල් තියෙනවා..

:       0       0

Gamini Hewa Monday, 06 June 2022 09:35 AM

රුසියානු යානය වහාම නිදහස් කරන්න.

:       0       0

Athula Monday, 06 June 2022 10:55 AM

ඕක රැස්වීම්වල කියලා වැඩක් තියෙනවාද? ඔහොම තමයි රූකඩ පාලකයින් පත්කර ගත්තාම බලවත් රටවල් ඔවුන්ගේ නෝක්කාඩු පිරිමහන්න බළලුන් ලවා කොස් ඇට බාවනවා... අන්තිමට දහදුක් විඳින්නේ දුගී ජනතාවයි... සේරම යහතින් සියළුම සැප සම්පත් භුක්ති විඳිමින් යෙහෙන් වැජඹේවි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 398 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site