IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට  ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී  ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි  හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28)  පැවසීය.

දූෂණ වෙනුවෙන් තමා ඉදිරිපත් වූයේත් හරි තැන සිට ගත්තේත්  ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිකට් දූෂණ යට ගැසීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කළේය.

අනෙක් අයට විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කිරීම හොඳ නම් තමා සාකච්ඡා කිරීම වරදක් වන්නේ කෙසේදැයි  ඔහු ප්‍රශ්න කළේය.

රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.



අදහස් (7)

රොෂාන්ගෙන් ජනපතිට දෝස් මුරයක්

wije Tuesday, 28 November 2023 11:04 AM

තොපට හොඳ වැඩේ පොහොට්ටු හැතිකරේ ජනතාව්ටා කොකා පෙන්නන්න කාලකන්නියෙක් තියාගත්තා .දැන් තොපිලට එක පාර වළල්ලක් වෙලා නරුම පොහොට්ටුව මක බෑවිලා පල

:       5       6

සාලිය​ Tuesday, 28 November 2023 11:32 AM

එකට බෙදා ගෙන කාපු අය චන් දයක් කිට්ටු වෙන කොට මාර ප්‍රගතිශීලියි.

:       1       9

abaran Tuesday, 28 November 2023 11:34 AM

ජපානේ කක්කුස්සි හෝදපු එකෙක් ගිය උඩක් .

:       18       8

සමන් විමල්Tuesday, 28 November 2023 02:16 PM

සුනකයින්ට අබරන් කියනවාද. පූර්ණ වගකීමකින් අහන්නේ.

:       2       2

Rata Perata Tuesday, 28 November 2023 12:59 PM

පෙර වැරදි ,වෙනස්කම් අමතක කරලා,දැන්වත් ප්‍රගතිශීලී සියලු දෙනා මේ කාලකන්නි රනිල් පොහොට්ටු දේශපාලුවන්ට එරෙහිව නැගිටින්න

:       4       4

Japana Tuesday, 28 November 2023 02:42 PM

ජපානේ කක්කුසි හෝදන්න ගන්නේ ජපන් ජාතිකයෝ විතරයි. මොකද එය ඉතාමත් වැදගත් සහ වටිනා රක්ෂාවක් නිසා. අපේ ලංකාවේ කාලකන්නින්ගේ අදහස් abaran ගෙන් තේරෙනවා.

:       2       17

Perera Tuesday, 28 November 2023 04:18 PM

දැන් වෙනස් සින්දුවක් කිව්වට මෙයත් අර 134 දෙනාගෙන් එක්කෙනෙක් .මහ අවස්තාවාදියෝ එලවලම දාන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site