
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය නොකරන බවද අමාත්‍යවරයා කීය.
"රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. රට බංකොලොත් කළේ විපක්ෂයයි.පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමා කඩේ ඇරලා නැති කළා.
දැන් පොදු අපේක්ෂක වේවි කියලා බයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක කියලා දානවා යනුවෙන් ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කප්පම් කාරයෝ දැක්කාමත් බය හිතෙනවා ආබොං
දැන් ඔය දෙන්නාගෙන් කොයි එක්කෙනාද කප්පම් ගත්තේ?
මූ නම් දැන් මරු විකාරයෙන් කියවන්නේ, රෑට හීනෙන් සුදු කොඩි එහෙම පෙනෙනවද දන්නේ නැහැ.
අනේ ඇයි අප්පා මේ වගේ අය තාම ජීවතුන් අතර ඉන්නේ...?
මම සජිත් fan කෙනෙක් නොවෙයි නමුත් මේකාව ලබන සැරේ දේශපාලනයෙන් පන්න දමන්න ඕනේ. ක්‍රිකට් කාරයින්ගෙන් ගානක් ලැබෙන්න ඇති.
අමුම අමු ගොං වස්සෙක්
බය වෙන්ඩ යකෙක් .ද? ,පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් දේසපාලුවන්ට ජනතාව බයවෙලා හිටියා සුදු වෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු අවනීතිය රජ වෙලා තිබුනු නිසා?
කවුද හොරු කියලා අපි දන්නව
පොහොට්ටුව හොරු සමග දේශපාලන කරන්නේ නැහැ කියලා, පොහොට්ටුවේ ඉන්න හොරෙක් කියනවාලු
උබේ නම කිවුවම කප්පම් කාරයොත් බයවෙනව.