(ඉන්දිකා රාමනායක)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැය 4 ට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශයක් ලබා දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10.30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා සිටි ඒ මහතා පස්වරු 2.00 ට පමණ ඉන් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියන්න ඇතිනේද?
මේ වගේ අයට මහතා කියන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ.
ඉඩම දුන්නෙ බැසිල් මහත්තය කිව්වට පස්සෙ යන්න කියන්න ඇති.
බබා හුකුම් දාල පැනල යන්නට තිබුණු සී අයි ඩී එකේ කාලෙ දැන් ඉවරයි. දැන් ඇත්ත වමාරලා හරි ගන්නවා. නීතිය කාටත් එකයි !!
එක ඉඩමද?
අවුරුද්දුක් තිස්සේ මෙයාගෙන් ප්‍රකාශ ගත්තට මෙයාට විරුද්දව තියෙන බරපතල පැමිණිලි ගැන අනුව අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකද කියල රජය ප්‍රකාශ කලොත් හොඳයි.
නාට්‍යය ආරම්භ වුණා. තවත් කොටස් ඉදිරියෙදී බලාපොරොත්තු වන්න...