(ඉන්දිකා රාමනායන)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ 2010; වසරේ සිට මෙහෙකාර සේවයේ නිරතව සිටි බව කියන කාන්තාවන් එකොළොස් දෙනාගෙන් 5දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ දිනය තුළ ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පිරිසගෙන් හෙළිකරගත් තොරතුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බව ද හෙතෙම කීය.
ඔවුන් සියලු දෙනාම ඩයගම සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි කාරියක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd