




(ශාන්ත රත්නායක)
බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදින් මහතා කොවිඩ් -19 වයිරසයෙන් ආරක්ෂා වීමේ ඇඳුම් කට්ටලයකින් සැරසී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඒ, අද (22) මැති සබයේදී පැවැත්වෙන විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමට සහභාගී වීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ විහිළු ඕයි...
මීඩියා ගැන අපි දන්නවා.
තෑන්ක්ස් රිෂාඩ් ඔයාගේ හෙල්ප් එකෙන් ගොඩගියා. කොහොමද බැසිල්ගේ මොලේ.. ඔයා හෙට අනිද්දා ගෙදර යන්න. අපිට දැන් 69 ලක්ෂය හිටියත් එකයි නැතත් එකයි. එයාලා දැන් වැඩක් නැහැ.
මෙයා හඳට යන ගමන්ද?
අන්න සිංහල, බෞද්ධ ආණ්ඩුවට වෙච්චි වැඩේ...
69 ලක්ෂයටත්, සිංහල බෞද්ධ රාජ්‍ය සංකල්පයටත් ගෝඨාභය... නේද?