
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුවන්වැල්ල රත්තාගල ඉබුලාන ප්‍රදේශයේ දී පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි කම්හලක් වටලා ගිනි අවි රැසක්, ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ, ටී 56 උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධන පුර කඳවුර කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 පුද්ගලයෙකි .
මෙම සැකකරු පාතාල කල්ලි ඇතුළු විවිධ අපරාධකරුවන් සදහා ගිනි අවි නිෂ්පාදනය සහ අලුත් වැඩියා කර ඇති දී බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත්ත එක හොඳයි නමුත් ලංකාවේ දැන් පවතින තත්වය අනුව සාමාන්‍ය මිනිහෙකුටත් ගිනි අවියක් ගෙදර නැතුව ජීවත්වෙන්න බැහැ.