(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය පිළිබඳ වට මේස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මියගේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන ,බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට යොමු වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රෙදිපිළි ටිකම ඇති දුප්පත් පවුලකට අවුරුද්දක් කන්න. බදු සල්ලි නෙමෙද? ලංකාවෙයි දේශගුණ විපර්යාසයෙයි තියෙන සම්බන්ධය පැහැදිලි කරනවද?
රුවන්, රට තුල දේශපාලන විපර්‍යාසයක් සිදු වීමට ඉඩ හරින්න. බිම් මට්ටමට පා නොතබන ඔබලාගේ පංතියේ අය එනිසාම වැඩ ෆේල් වනු ඇත.