
(නිමල කොඩිතුවක්කු)
බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බිත්තර කෑම, කොත්තු, රයිස් මිල රුපියල් 40 කින් අඩු කර ඇති බව එම සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.
මෙයට අමතරව බිත්තර රෝල්ස් සහ බිත්තර ආප්ප රුපියල් 20 කින් සහ බිත්තර රොටි රුපියල් 30 කින් අඩු කිරිමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙයි ඔය දේවල් වලට පාලන මිලක් නැහැ .නමුත් වැට් අයකරනවා