(යොහාන් භාසුර)
මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු ලබන අප්‍රේල් මස 10 වැනිදා සිට දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
දඩය ගෙවන තැපැල් කාර්යාලය හරහා වරදේ ස්භාවය, අදාල පොලිස් ස්ථානය රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකථන අංක ඇතුළු තොරතුරු රැසක් දත්ත පද්ධතියට එකතු වන බවත් ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් ඉතින් දෙපසම පෙනෙන කැමරා සවිකර ගන්න වෙනවා නැත්නම් ඉතින් විශේෂයෙන් බස්නාහිර පළාතට ඇතුලුවන වාහන අනිවාර්යයෙන් ප්‍රවේශම් නොවුනොත් දඩකොලය ලැබෙනවා කියලා මතක් කරන්න ඕන
එතකොට අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්කර තවමත් නඩු විභාග වෙමින් පවතින කෙනෙකුගේ රියදුරු බලපතටත් මෙය අදාළ වෙයිද