IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිය අනතුරින් සිසුවා මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සිය මිතුරාගේ යතුරුපැදිය මවට සහ වැඩිමහල් සොහොයුරාට පෙන්වා යළි නිවසට යමින් සිට දහ අට හැවිරිදි පාසල් සිසුවකු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව හේනවත්ත පදිංචි මහලියනගේ සහන් දිමන්ත පෙරේරා නමැති (18) හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද මෙම යතුරුපැදියට සමාන යතුරුපැදියක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම මෙම පාසල් සිසුවා සිය මවට සහ වැඩිමහල් සොහොයුරියට යතුරුපැදිය පෙන්වා යළි මිතුරාට භාරදීම සඳහා යමින් සිටියදී කොට්ටාව හයිලේවල් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

 

 



අදහස් (2)

රිය අනතුරින් සිසුවා මරුට

සෙනෙවිරත්න Tuesday, 26 March 2024 03:15 PM

දැන් ලාබෙටම වෙන්න යන දේ දැකගතහැකි උනා මවට සහ සොහොයුරියට, නැත්නම් ඔබේ මුදලින් තමයි මේ දේ වෙන්නෙ.

:       0       0

ish2023 Tuesday, 26 March 2024 08:02 PM

"යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද මෙම යතුරුපැදියට සමාන යතුරුපැදියක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි " පස්සේ යන්න තිබුණු ගමනක් පොඩ්ඩක් කල් ඇතුව ගිහිල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site