
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල සේතපොල මැල්කොළණිය මංසන්දිය ආසන්නයෙදී අද(23 ) ජීප් රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇති බව පොලිසිය පවසයි.
අනතුරීන් මරණයට පත්ව ඇත්තේ පුත්තලම පොත්තුවිල්ලුව ප්‍රදේශයෙ පදිංචිව සිටි 44 හැවිරිදි වර්ණකුලසුරීය රසල් ප්‍රදීප් ටයිටස් ප්‍රනාන්දු නැමති දෙදරු පියකු බව කියයි.
මරණයට පත් දෙදරු පියා තවත් අයකු සමග යතුරු පැදියකින් කල්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි සුඛෝපභෝගි ජීප් රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් දකුණු පසින් පැමිණි යතුරු පැදිකරුවන් යටකරමින් ගොස් අසල මාර්ගයෙන් ඉවතට පැන නැවති තිබු බව රථවාහන පොලිස් නිළධාරීන් පවසයි.


2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් දෙදරු පියා මරුට