(ජේ.කේ.එල්. චාමින්ද)
මිතුරකුගේ විවාහයකට ගොස් එම මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදි සිදුවු අනතුරකින් ඒක්දරු පියෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ත්‍රිරෝද රථය පෞද්ගලික බස්රථයක ගැටිමෙන් වු මෙම අනතුරින් එක් අයකු මියගොස් අනික් තිදෙනා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇතැයි පොලීසිය කියයි.
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දි කොග්ගල සිංහධිවර ගම්මානය අසලදි මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම, මිදිගම, ජනාවාස පදිංචි ජයසේකරවිතානගේ නිරෝෂ් අසේල රංගකුමාර (29) නැමති එක්දරුපියෙකි.
මොහු රැකියාව වශයෙන් කොණ්ඩාකැපිමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. ත්‍රි රෝදරථය පදවාගෙන පැමිණ ඇත්තේ විවාහ වු පුද්ගලයා වන අතර විවාහයේ සාක්ෂියට අත්සන් කළ මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයේ පිටුපස අසුනේසිට ඇත.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරින් එක්දරුපියා මරුට