
(යොහාන් භාසුර)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පැවසීය.
අදාල නිලධාරියා මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුමේනියාවේ රැකියාවක් දෙන බවට පවසා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ගෙන පොරොන්දු වූ පරිදි රැකියාව නොදීම හේතුවෙන් එම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් විදේශ සේවා නියුක්ත කාර්යාංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd