(යොහාන් භාසුර)
පුද්ගලයන් රැකියා සඳහා විදේශගත කිරීමට බලපත් නොමැතිව රුමේනියාවේ රැකියා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් දෙහිවල” කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඇය නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදේශ සේවා නියුක්කි කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම කාන්තාව රුමේනියාවේ රැකියාවක් සඳහා එක පුද්ගලයෙක්ගෙන් රුපියල් 440600 ක මුදලක් ලබාගෙන ඇති බවත් , ඇය 30 හැවිරිදි වියේ පසුවන්නියක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ගන්න කෙනාගේ කිසිම වරදක් නැහැ... මෙපමණ දැනුවත්කිරීම් කරලා තියෙද්දී හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විදේශ රැකියා කාර්යංශයේ ලියාපදිංචි නැති අයට මුදල්දෙන මීහරක් මිනිස්සු තමයි වැරදි...!