(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (26) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 34 කින් ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.69 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.72 ලෙස සටහන් විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd