IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුපියල තවත් ශක්තිමත් වෙයි

(රංජන් කස්තුරි)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ දැක්විණ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 303.26ක් වූ අතර ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 289.89ක් ලෙසය.

මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ත් 390ත් අතර පරාසයක පැවතිණ.

 



අදහස් (7)

රුපියල තවත් ශක්තිමත් වෙයි

wedage Monday, 29 May 2023 02:31 PM

බඩු මිල තමයි දරාගන්න බැරි විදියට ඉහල ගිහිල්ල තියෙන්නෙ

:       0       20

wedage Monday, 29 May 2023 02:45 PM

ලොසිංජරයක්වත් ගන්න රුපියල මදියි

:       0       11

ANURA ROME Monday, 29 May 2023 03:02 PM

පසුගිය කාලේ ඩොලරය පාරම් බාපු ගෙවලයින් දැන් සොයාගන්නත් නැහැ. අපත ජෙප්පන්ගේ කටවල් දැන් කෝ..?

:       18       15

පප්ප Monday, 29 May 2023 05:07 PM

මිනිසුන්ට කන්න නැහැ.. හැම බඩුවකටම බදු, පැන්ෂන් කාරයෝ බැංකුවෙන් ගන්න පොලී සොච්චමෙනුත් මොවුන් සීයට පහක් අදිනවා... හරේ කොටස් වෙළෙඳපල බංකොළොත්, මිනිසුන්ට බෙහෙත් ටික ගන්න සොච්චම් නැහැ. මෙහේ ඩොලර් එක බහිනවලු, යකෝ ඩොලර් බහින්නේ ආර්තිකය දියුණුවෙලා නෙමෙයි.., මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැහැ. ඉතින් රටින් ගේන බඩුවලට ඉල්ලුම අඩුයි. අනේ මේ තක්කඩියගේ සංදර්ශන තව කොච්චර කාලෙකටද කියලා බලමු...!

:       1       12

AirbusMonday, 29 May 2023 09:12 PM

අනේ මෝඩ මිනිසුනේ .රටින් බඩු ගෙන එක අඩු කරගන්න හොඳ නැද්ද .රට ඇපල් ද කන්න ඕන .විටමින් වැඩිද ?රටට චීස්ද ඕනේ ?කොත්මලේ එපාද ?පිස්සෝ නොවී ඕක බස්ස ගන්නවා ඉස්සෙල්ලා .වැස්සට වත් ඉස්කෝලේ යන්නේ නැතුව පහේ ශිෂ්‍යත්වයෙන් කැම්පස් ගියාම මොලේ මොංගල්

:       0       0

Bamunuarachchi Monday, 29 May 2023 09:30 PM

මම නියම වෙලාවට ඩොලර් වික්කේ. මට රුපියල් 363 ගානේ ලැබුන.

:       0       0

Perera Tuesday, 30 May 2023 08:50 AM

කඩාකප්පල්කාරි වැඩක්ද.? එහෙමත් නැතිනම් නොසැලකිලිමත් කමින් විසි කල දුම්වැටියක් නිසා හට ගත් ගින්නක්ද ? හොඳ වෙලාවට රූපා මහත්මියට එය දකින්නට ලැබුනෙ. CCTV කැමරා තියෙනවානම් එය සිදු උනෙ කේසේදැයි සොයා ගන්ට පුලුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site