(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 314.98 ලෙසත් සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු ඉහල යයි
රුපියල උනා කියලා බඩු මිල අඩු උනේ නැත . එම නිසා රුපියල ශක්තිමත් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා .
රුපියල ශක්තිමත් වුණා කියලා ලාබ ගන්නේ මේ රටට බදු ගෙන්වන මුදලාලිලා පමණයි... මහජනතාවට එම වාසිය ලැබෙන්නේ නැහැ...