IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර

(දිලංගා ගෝමස්)

රන් ආලේපිය  ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කතුන් දෙදෙනා ලබන 23 දක්වා රඳවා ප්‍රශ්න කිරීමට  ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය අද පොලිසියට අවසර දුන්නාය.

මෙලෙස රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියම වූයේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වැල්ලවත්ත ලිපිනයේ පදිංචි වයස අවු 69 ක් පමණ වන විසාකා අයිරාංගනී කුමාරී වීරකෝන් හා ඇයගේ ලේලිය වන කසකස්ථාන ජාතික කාන්තාවක් වන ඇගිලිගුල්‍යා වීරකෝන් නැමැති කාන්තාවන් දෙදෙනාය.

වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක ටී 56 ගිනි අවියක් තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුක් මත පරික්ෂා කිරීමේ දී රත්තරන් පැහැති සහ නිකල් පැහැති T 56 වර්ගයේ ගිණි අවිය සොයා ගත් බව අධිකරණයේ දී කියැවිණි. 

 

 



අදහස් (6)

රන් පැහැති ගිනි අවියට කතුන් දෙදෙනා රඳවා ගන්න අවසර

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 06:57 PM

මෙයාලාගේ බබා පාර්ට් හරියන්නේ නැහැ... දෙක තුනක් ඇනලා හරි ඇත්ත දැන ගන්න ඕනෑ, මොකක් හරි ලොකු ගේමකට සෙට් වෙලාද දන්නේ නැහැනේ...

:       7       20

රුවන් Wednesday, 21 May 2025 08:23 PM

ලෙලි කසකස්ථානයේ කියන්නේ අනිවා ඉස්ලාම් ත්‍රස්තවාදී සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්...

:       18       15

fairoosThursday, 22 May 2025 11:46 AM

හැම එකටම ආගම ..ඒකනේ ලංකාව මෙහෙම නන්නත්තාර වෙලා තියෙන්නේ

:       0       0

Ekanayake Wednesday, 21 May 2025 11:10 PM

මේක කසකස්තානෙන් ගේනකොට කටුනායක CCTV වලට අහු නොවුනේ ඇයි?

:       2       2

Rama Thursday, 22 May 2025 05:18 AM

කල්පණාවෙන් හොයන්න ඕන දෙයක්. ලේලි නැන්දම්මාට හොරෙන් බෑග් එක ඇතුලට දැම්මද දන්නේ නෑ තමන්ව අහු නොවෙන්න. එහෙම නැත්නම් දෙන්නම එකතුවෙලා විකුණන්න ගියාද දන්නේ නෑ. රත්තරන් ගාලා නිසා නැන්දම්මත් වහ වැටිලා ලේලි එක්ක එකතු වෙලා හිටියද දන්නෙත් නෑ. ඔක්කොම පැත්තක තියලා ලේලි නැන්දම්මාව ගෙදරින් එලවා ගන්න අලුත් කාලේ ක්‍රමයක් හෙව්වද දන්නෙත් නෑ. පාතාල සහ ත්‍රස්තවාදී ක්‍රියා වගේම ඕවත් හිතන්න පුළුවන්.

:       0       2

Bunny Preena Thursday, 22 May 2025 09:30 AM

හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site