(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් සජිත් කවදාවත් එකතු වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බොරු ප්‍රචාරය කරන ආයතන කිහිපයක් එකතු වී රනිල් සජිත් එකතු වන බවට ප්‍රචාරයක් යවන බව කී විපක්ෂ නායකවරයා එලෙස එකතුවීමක් කෙදිනකවත් නොවන බව තමා පාර්ලිමේන්තුවේදී ම ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.
මෙවැනි ප්‍රචාර කරන ආයතන වලට මාධ්‍ය ආයතනයැයි කීමටවත් තමා පෙළඹෙන්නේ නැතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි , ඔබ විකට නළුවෙක්.
එකතු කරගෙන මොනවා කරන්නද ? නිදන් හරන්නද?
පක්ෂය නම් සමගි ජන බලවේගය වුණත් සමගිය බලයවේ කියලා අහලාම නැහැ වගේම පේනවා... ඩඩ්ලි මැතිඳුන් සමග ලොකු ප්‍රේමදාසට කටයුතු කරන්න බැරුව කැරලි ගැහුවා. එහෙම කෙනාගේ පුතා වෙනස් වෙලා... අප්පා කළ දේ පුතා නොකර... පුතා වෙන්න බැහැනේ මෙයැයිට තියෙන්නේ .... පුතා කියලා කියාවි කියන බය තමයි නැත්නම් රනිල් සමග එකතුවේවි...!
යාදෙක නොරතරත සමග පෑහීමක් නැත. පෑහීමක් වුණොත් එල හරකයි, මීහරකයි කුඹුරට දැම්මා වගේ හිටියි. නැද්ද අම්මපා..?