IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


’’රනිල් වැඩ වරද්ද ගත්තා’’

 

(සුජිත් හේවාජුලිගේ)

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

පස්සේ දොරෙන් බලයට පැමිණි  රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

හදිසි නීතිය සම්මත නොකර අරගලය ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුව තිබුණත් ඔහු එය  නොකළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

’’රනිල් වැඩ වරද්ද ගත්තා’’

sharm warn Friday, 29 July 2022 03:25 PM

වරද්දගන්න හරියට කරපු එක වැඩක් කියන්නකෝ... හරියට කාලෙ වෙලාව බලලා පස්ස දොරෙන් රිංගා ගත්තු එක විතරයි දැන්... රනිල් ගෝ හෝම් කියන්නේ නැද්ද එතකොට විපක්ෂයෙන්...?

:       12       24

Bamunuarachchi Friday, 29 July 2022 03:35 PM

ලොක්කා අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් නොවුණාට කෙරුවාවෙන් ඒ ගොල්ලෝ පෙන්නුවේ ඒ කාලේ සිස්ටම් චේන්ජ් එකක් ඉතාමත් අවශ්‍ය බවයි. ඔහේගේ ගේත් ගිනිතිබ්බාද? හලෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවාම කට කාටත් ඇමති ධුර සහ වෙනත් දිමනා නම් ලැබෙයි.... නමුත් ඒ ඔලුමාරුවෙන් රටට එක ඩොලරයක්වත් නොලැබෙන බව රනිල් දන්නවා...

:       15       28

P. Ilangaratne Friday, 29 July 2022 05:02 PM

රනිල් නෙවෙයි ඔහෙලායි වැඩ වරද්දා ගත්තේ. කසාය බීපු ගොළුවන් ව‍ගේ ඉඳලා, දැන් එනවා බොරුවට කියවන්න. 134 ක්‌ දුන්නේ පිටින් ඇවිල්ලනේ...

:       3       21

Nandana Friday, 29 July 2022 06:14 PM

මෙයා රටට බරක්... මාධ්‍ය මෙයා වගේ අයව හිට් කරන්න හදනවා නම් නුඹලාත් රටේ කාලකණ්ණි වෙනවාමයි...

:       0       16

APerera Friday, 29 July 2022 08:29 PM

රනිල් නෙමෙයි, අපියි වැඩ වරද්දා ගත්තේ...!

:       0       9

thusi Saturday, 30 July 2022 07:06 AM

බොරු කියවන්නේ නැතිව යන්න.

:       0       0

ගාමිනි ඉහලගේ Saturday, 30 July 2022 10:16 AM

බදුලුපුතේ..., ඔබට දැන්ද හොඳ අදහස් ගලාගෙන එන්නේ... දැන් ඔයා බයයිද? ඇයි බැඳුම්කර වංචාවට පෘතුගීසි ලන්සි පැපොල් කට්ටිය හිරේට නියම වෙයි කියලා ඌට මරු පෙනිලා තියෙන බව දන්නවානේ පුතේ..

:       0       0

sam Saturday, 30 July 2022 11:13 AM

ඔක්කොම එකම වල්ලෙ පොල්. ජනතාව දුකේ...

:       0       3

විජිත Saturday, 30 July 2022 01:39 PM

ඉතින් අපිට කියකියා ඉන්නේ.. දෝශාභියෝගයක් ගෙනත් අයින් කරන්නකෝ... දැන් අරගලය කරන්න ඕනේ ඉක්මනින් ජනාධිපති වරණයක් තියන්න කියලයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site