
(අංජුල මහික වීරරත්න)
අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මෙරට ජනතාව ලෝකයේ රැකියා වලට යනවා වෙනුවට ලෝකයේ ජනතාව ලංකාවේ රැකියා සඳහා එන යුගය බිහි වනු ඇතැයි කී අබේවර්ධන මහතා මෙම කරුණු ඇතැමුන් සිනහවට ලක් කළ ද ඉන්දියාවේ සිට ලංකාවේ වතු වල වැඩ කිරීමට මිනිසුන් පැමිණි බව සිනහ නගන පුද්ගලයන්ට අමතක වී ඇතැයි කීය.
තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ එජාප ආසන බලමණ්ඩලය අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලා වගේ ජනතාව කුණු කූඩෙට විසිකරපු දේශපාලකයෝ ප්‍රතිචක්‍ර වෙවී ආපසු පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගලා එන්න පුළුවන් තාක්කල් ලංකාව ණයබරින් එළියට එන්නේ නැහැ.
අනේ යන්න. තාම ණය ගෙවාගන්න බැරිව ඉන්නවා. ණයට ගත්තු රනිල්ම කියනවා රට බංකොළොත් වෙන්න යනවා කියලා...
මෙයාටනම් අසනීපය හොඳටම අසාද්‍ය මනෝ වද්‍යවරයෙකුට පෙන්නුවොත් නරකද
මේ මන්ද මෝල් මෑන් කන්නේ මොනවද
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
වයසට යනකොට හොඳ විහිළු මතක් වෙනව වගේ
මෙයාගේ මේ කථාවන් ගොන් පාට් විදියට පෙනුණත් ලංකාවේ බහුතරයක් ඔවුන්ගේ මේ ගොං කථාවලට උඩින්ම රැවටෙන බව ඔවුන් දන්නවා...
මෙයා මිස්ටර් බීන් වෙලා ඉන්නේ. ලංකාවේ තියන මහ බැංකුව නැති කරපු කෙනෙක්ට පුළුවන්ද රටක් හදලා පිටරට ණය දෙන්න...
අන්තිම මිනිස් ආත්මය වගෙම අන්තිම පාර්ලිමේන්තු ජීවිතය. දකිද්දිත් හිරිකිතයි
කවුරුවත් නැද්ද දන්නේ නැහැ මේ මනුස්සයව මානසික රෝග විශේෂඥයෙක් ගාවට අරන් යන්න.ඔල්මාදයෙන් කියවනවා.
මම හිතන්නේ මේ මිනිහට අංගොඩ ඉන්න වෙනවා. නියම බූරුවා
මෙයාට තියෙන්නේ ලෙඩක් කියලා කියන්න ඩොක්ටර් කෙනෙක් ලංකාවේ නෑනේ
රනිල් මහතාගේ බොහෝ පරාජයන්වලට හේතුවුණේ වජිර වගේ අය තමයි. රනිල් මහතාව සුරංගනා කතා කියා උඩ තියා තම අභිමතාර්ථ සපුරා ගැනීමට තමයි මේ උත්සාහය. ලෝකෙට ණය දීම කෙසේ වෙතත්, දැන් මේ රටේ මධ්‍යම පාන්තික පවුලක ජල බිල රුපියල් දහදාහ පනිනවා. ලයිට් බිල ඊටත් එහා. රටම ගිණි ගන්නවා. වජිරලා කිසිදා සිතීමට හෝ බැරි සුරංගනා කතා කියා ජනතාව රවටනවා. හොරුන්ව රකිනවා. රට වැසියන් ගින්දරේ දමනවා. මේවා දෙවියන්ටම පෙනීයන්...!
අනේ මේ මනුස්සයාට පිහිට වෙලා බේත් ටිකක් අරන් දෙන්න.
අප්පට සිරි. 2048 ද?
පොඩි ලෝන් එකක් දැම්ම ගන්න පුලුවන් වේවිද?
කට පියාගෙන ඉන්න බැරි නිසා රටේ උද්ඝෝෂණයක් ඇතිවුණොත් මුලින්ම ගිනිබත් වෙන්නේ මෙයාලගේ නිවස...
මේ රටේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කාරයෝ නම් ඕනෑතරම් ඉන්නවා...!
රනිල් පින් ජනාධිපති වෙනකොට රටේ මුලු ණය තිබුණේ ඩොලර් බිලියන අසූ ගාණක්. දැන් ඔන්න ඩොලර් බිලියන 91ත් නැගලා. තව ණය අරන් තවත් ණය නග්ගනවා. දැනට ණය ගෙවීම තාවකාලිකව නවත්තලනේ තියෙන්නේ. ඒකයි මේ ටෙම්පරි ජොලිය. ණය ගෙවන්න වෙන කාලේ ආවාම තමයි ජනතාවට තරුපිට තරු පේන බදු ගහන්නේ. දන්නවානේ ඔන්න ඊයේ අළුත් ගැසට් එකකින් පෙර පාසල් දරුවන්ගේ කොන්සට් තියන කොටත් බද්දක් ගහලා රුපියල් 2000ක් සහ එයින් 25%. මේ අය පිස්සු නටලා ගියහම ඊළඟ පරපුර තමයි නන්නත්තාර වෙන්නේ. ඩොලර් ඉපැයීමක් ඔය කියන විදියට වෙලා නැහැ. මේ කපටි ඒත් මෝඩ මිනිහා හිතන් ඉන්නේ ඉස්සර වගේ ගොන් සුරංගනා කතා කිව්වාම මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා...
මූව අංගොඩ එක්කන් යන්න කෙන්නෙක් නැද්. මුගෙ කතා වලට ඇහුන්කන් දෙන්න යන උනුත් පිස්සො
කරුණාකරලා මේවා කියන්නේ නැතුව ඉන්නවද? මේවායින් මිනිස්සුන්ගේ ආතතිය වැඩිවන එක විතරයි වෙන්නේ.. හිට්ස් වැඩි වෙයි...
තවත් මේක වැඩිවෙන්න කළින් හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා මේ මනුස්සයා බේරගන්න. මොනවා වුණත් මනුස්සයෙක්ගේ ජීවිතයක්නේ...
ගොන් කතා කියන්න එපා මෝඩයෝ, උබගේ මෝඩකම ලැජ්ජ නැතුව පෙන්නනවනේ
රනිල් මූට සැරට අැරලා තියෙනවා අමතක නොවෙන්නම. එ්කයි රනිල්ව ලෙවකන්නේ.
බලලෝභී දේශපාලකයෝ අපායට යන්න. අපි කවදාවත් මේ ගොන් කතා විශ්වාස කරන්නේ නැහැ. අහිංසක සිවිල් වැසියන් බහුතරයක් කුසගින්නෙන් පෙළෙමින් තම පවුල් සමඟ දුක් විඳිද්දී ඔබ මේ කෙටි ජීවිතය භුක්ති විඳිනවා. ඔයාලා තව ජීවිත ගණනාවක් අපායේ වේවි.
ගත්තු නය ගෙවලත් නෑ...
මැරෙන්න කළින්ද? මැරුණාට පස්සෙද? එහෙම කරන්න හිතාගෙන ඉන්නේ...!
පව්, වජිර මහත්තයා..., අර මොකක්ද පස්සේ ගිය නරියාව මතක් වෙනවා.
වජිර මුහුද හත්ගව්වක් තිබෙද්දී අමුඩේ ගහනවා කියන උපහරණයට දෙන්න තිබෙන හොඳම උදාහරණය....
ඔව් පුළුවන් හැබැයි එදාට රටේ ඉන්න ස්වදේශීක ජනතාව ගෝත්‍රික කොටසක් , දැනට උඩ ස්තරයේ ඉන්න උන් (සල්ලි ගොඩක් තියෙන උන්) බැබෙලෙයි හරියටම 1940 මුල් කාලෙ වගේ
මූ තමා දවසකටවත් මිනිහා. යනඑන මං නැතිව වේලි වේලි ඉදල දැන් පොර ටෝක්ස්.
ලෝකයට ණය දෙන්න කළින්... අනාගත පරපුර උගස් කරලා ලෝකයෙන් හිඟාකාලා... ගත්තු ණය ගෙවලා... ඉන්නවද? රජකාලෙත් මේ වගේ සට්ටම් රාලලා, අන්දරේලා හිටියා...
තොට අමු කැවිලද.ජාතක උනේ හරකෙක්ටද
වජිර අබේවර්ධනට පැටලිලා.රනිල් කියලා තියෙන්නේ .."ලංකාව ලෝකෙට ණයට දෙන තත්වයට ගෙනාවා කියලා."
මුන් හිතන් ඉන්නෙ අමු ගොබ්බයො කියලා මිනිස්සු. ගත්තු ණය ටික ඉවර කරලා ඉන්න මුලින්ම අපෙ රටෙ මිනිස්සු නිකන් රොබොලා වගෙ මුන්ගෙ කතා අහනවා ඔන ගොන් කාතාවක් මුන්ට කියන්න පුලුවන් ගහලා එලවන්නෙ නැතුව