
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික දේශපාලනයේ පෙරලිකාර චරිත හතරක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකදී හමුවූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන,සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහත්වරු එහිදී සුහඳ කතාබහක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් විනාශ කිරීිමට සහ විනාශ කිරිමට දායක වූ හතර දෙනෙක්...
මේ වගේ හොඳ දවසටත් මේ කාලකණ්ණින්ව ආරාධනා කරන අයත් ඉන්නවනේ...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!
වහල් හැත්ත විශ්වාස කළාට තමුන්ගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළ කළ දේ පලපල දේ...!
ජනතාව මෝඩයින් වෙන තරමට මොවුන් යහපත්ව කති, බොති, සැතපෙති...
හොඳක්නම් සිද්ධ වෙන්න එපා...!
පට්ට හොරු ටිකක්, අපේ බදුවලින් සැප ගන්න නිගන්ඨයෝ..!
රටක් විනාශ කරපු මේ අයට එන්න කියන්න... රට කාපු කෙනෙක් වෙන්න ඇති...
රට කාපු, විනාශ කරපු අය නම් මෙතැන ඉන්නේ,.. කෝ JVP සහෝදරයින් ටික... අනිවාර්යයෙන් ඉන්න ඕනෑ.
කිසිම කෙනෙකුට ශාප කිරීම සුදුසු නැහැ. ශාපය තමුන් පසුපස එන්න පුළුවන්. ඔබගේ ශාපය නිසා හිතේ වේදනාව ඇතිවෙන්නේ තමන්ටමයි.
ඔවුන් ඔක්කෝම යාලුවෝ. හොර දූෂිතයෝ එකට සෙට් වෙලා. කති... බොති... සතුටු වෙති...
පෙරළිකාර චරිත මෙයාලා වුණාට විනාශකාරී චරිතේ අනුර කුමාර. එයත් හිටියා නම් පින්තූරෙ සම්පූර්ණයි.
මේ ඔක්කොම එකවල්ලේ පොල් මල්ලි... අඩු ලප කුමාර... විතරයි.
දිලිත් කියන්නේ රාජපක්ෂ අවතාරයක්...!
රාජ්‍ය නායකයෙකු ගේ කර වටේ අත දා ගෙන ඉන්න පුළුවන් කාටද? දෙන්නගේම හැසිරීම ගැටළුවක්...!