

(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට අදාල නව ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර මෙම ගිවිසුම අත්සන් කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍ගේ හිටපු මහ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබීය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ මහතා ද ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) මහතා ද ගිවිසුමට අත්සන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සර්පයාට මේ රටට ගොඩබසින්නට ඉඩ දුන්න නිවට මෝඩයා කවුද ? අපේ රටට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගොනුකළ ප්‍රධානම පුද්ගලයා මේ සර්පයායි.මේ පාරත් මේකා මොකක්ද ගිවිසුමක් රනියා ලවා අත්සන් කරගත්තාලු ,ඒක මොන මරාලයක්ද දන්නේ නැහැ.යුද්ධය අවසන්වුන වහාම මෙහෙ ඇවිල්ලා ,ආපහු යනකොට මහින්ද මෝඩයාට කොළ කෑල්ලක් දීලා අත්සන් කරවාගත්තා.මහාචාර්ය රජිව විජේසිංහ එපා කියද්දී ජි එල් පීරා කීවා අත්සන් කරන්නකියලා.එහෙන් මෙහෙන් අහුලාගත්ත රස්තියාදු ඉංගිරිස් කතාකරන මහින්ද රාජපක්ෂ පට්ට මෝඩයා මේකට අත්සන්කලා. ඒ කොළ කෑල්ල තමයි යුධාපරාධ කලබවට පිළිගත්ත ලිපිය !!!අපි බලමු මේපාර සූත්තර පුංචා ලවා අත්සන් කරගත්තේ මොකක්ද කියලා...කෙසේ වෙතත් එය රටට සුබදායක දෙයක් වෙන්න බැහැ ...බැන්කියා කියන්නේ සර්පයෙක්.