(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් පියවර නිසා 2023 වසර දක්වා මෙරට ජීඑස්පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජය ජයගැනීමත් සමග වසරක කාලයකින් පසු මෙරටට එරෙහිව සම්බාධක පැනවීමේ හැකියාව පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
යහපාලන රජයේ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ දී යුරෝපා සංගම් සමුළුවට සහභාගී වී ජී .එස්. පී ප්ලස් සහනය එකවර වසර පහක කාලයකට ගැනීමට පියවර ගත් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ඒ සමයේදී ම රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණු බව බවද වජිර අබේවර්ධන මහතා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු
Bamunuarachchi Friday, 26 March 2021 05:14 AM
යුරෝපා රටවලට වුවමනා ඔවුන්ට ගැතිකම් කරන ආණ්ඩුවක් ලංකාවේ ඇතිවෙන්න. එ්කට නියම පුද්ගලයා රනිල්. රනිල් පත්වුණාම ජී.එස්.පී, ජී.පී.එස්, එම්.සී.සී. ඔය ඔක්කොම දෙනවා අපේ මාළු ටිකත් ගන්නවා. රටවැසියන් පරගැති ආණ්ඩුව සමග රනිල් පැන්නුවාම දීපු ටික ආපසු ගන්නවා. එ්කයි ඔතන යන සෙල්ලම හලෝ. ඔහේ බබා වුණාට අපි බබ්බු නොවෙයි.
Bandara Friday, 26 March 2021 05:53 PM
මොනවද දන්නේ නැහැ කන්නේ?