IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘‘රනිල් චරිතාපදානය‘‘ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට

(අංජුල මහික වීරරත්න)

"රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය" ග්‍රන්ථයේ තුන්වන මුද්‍රණය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළිදැක්විණි.

දිනේෂ් වීරක්කොඩි ලියූ එම ග්‍රන්ථයේ පළමු මුද්‍රණය 2017 වසරේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජනාධිපති ලේකම් සමන් ඒකනායක,හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (16)

‘‘රනිල් චරිතාපදානය‘‘ තෙවන ග්‍රන්ථය මුද්‍රණයට

Perera Wednesday, 07 June 2023 11:55 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ගැන පොත් ලියන හිපාටුවෝ ඊට එහා

:       1       18

Ahmed (Gulf) Thursday, 08 June 2023 12:16 AM

මේකේ බටලන්ද ගැන .මහ බැංකු හොරකම් ගැන එහෙම ලියලා ඇති නේ

:       1       16

CHANDIMA Thursday, 08 June 2023 01:07 AM

ඉස්කෝලේ ඉන්න කාලේ විශ්ව විද්‍යාලයේ ඉන්නකාලේ චරිතේ ගැනත් ලියනවා නේද?ඒකයි පොත් කොටස් දෙක තුනක්ම ලියන්න වෙලා තියෙන්නේ?

:       0       9

Demuni Uduwara Thursday, 08 June 2023 01:54 AM

අපි දකිනවා ආණ්ඩුකාරවරු ඉන්නවා!

:       0       4

විජිත් Thursday, 08 June 2023 02:19 AM

ඔය පොතට නම දාන්න " රනිල් වික්‍රමසිංහ - දුස්‌ චරිතාපදානය " කියලා.මොකද ඔය මිනිහාට හොඳ චරිතයක් තිබුනෙත් නැහැ ,මේ වර්තමානයේත් නැහැ,අනාගතයේදීත් මිනිහාගෙන් හොඳ චරිතයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මේ රට නැත්තටම නැති වෙන්න මුලින්ම මග පැදු ජේ ආර් ජයවර්ධන කියන ජාති ද්‍රෝහියාගේ බෑනා, මාමාටත් වඩා අසික්කිත වැඩ කරන අන්ත දුෂිත " දුස් චරිතයක් " බව නොදන්නේ කවුද ?

:       1       13

surath Thursday, 08 June 2023 03:35 AM

සට්ටැම්බෝ හැම තැනම .කරුමක්කාර රටක්

:       0       10

Sam Thursday, 08 June 2023 05:00 AM

නූගත් අමනෝඥ දේශපාලඥයන් එක එකාගේ පිට කඩාගන්නවා. අව්රුදු 40ක් 50 විතර දේශපාලන ඉතිහාසයේ, ලංකාව දියුණුවට කල එක වැඩක් තියෙනවද? මහබැංකුව බිඳපු එක විතරයි තියෙන්නේ.

:       0       8

C.K.Lankaputhra Thursday, 08 June 2023 05:19 AM

රනිල් රාජපක්ෂගේ චරිතාපදානය කියල හතර වන ග්‍රන්ථයත් ලියුවොතින් තමා හොද.

:       0       8

දාස Thursday, 08 June 2023 06:00 AM

මෙයාගෙ චරිත ආපදානයෙ බලන්නම ආස මෙයා පක්ෂෙත් විනාස කරගෙන චන්ද 30000 අරගෙන පාරට වැටුන හැටි කියවන්න, මතක් වෙනව ගෝතගෙ යුද්දය කියල තව සට්ටැඹිෙක්් ලියපු කොමඩි පොත. හැබැයි ලංකා ඉතිහාසය ලියවෙන කොට මෙ නරුමයන්ගෙ නියම තත්වය දැනගන්න ලැබේවි.

:       1       9

Pradeep Kumara Thursday, 08 June 2023 10:06 AM

අවුරුදු පනස් ගණනක දේශපාලන ජීවිතයේ රටට සිදුකල අතිමහත් මෙහෙවර ගැන අපූරුවට සදහන් කරලා ඇති නේද ඔය පොතේ.

:       0       7

Marsipala Thursday, 08 June 2023 12:57 PM

ලෝකයේ වටෙන්ම ණය අරන් තියලා ගෙවාගනිල්ලා කියලා යයි යන්න. වෙන කිසිම වෙනසක් වෙන්න අපි හරිම අවාසනාවන්ත මිනිස්සු තුන්වේලම බඩ පිරෙන්න කන්න තියනවා නම් හැම දෙයක්ම අමතකයි. රටගැන මොන කතාද? තෙරුවන් සරණයි...

:       0       0

ලාල් Thursday, 08 June 2023 01:32 PM

වාචාල උදවිය හැමදාමත් කළේ, විවේචන-අවලාද කරමින් වෛරය-ක්‍රෝධය පැතිරවීම මිස, මෙවැනි පොතක් හරි කියවලා, මැරෙන්න පෙරවත් තමන්ගේ කුහක ජීවිත වෙනස් කරගන්න එක නොවෙයි...!!! අනේ පව්..!!!

:       0       0

ගමේ එකාලා Thursday, 08 June 2023 02:18 PM

මෙයාගේ චරිතාපදානය ගැන රටේ ජනතාව හොන්ද හැටි දන්නවා. පින් ජනපතියා දුශිත පවුල් පාලනේ ආරක්ෂා කරන බවත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       0

Sunil Thursday, 08 June 2023 04:42 PM

මේක කියවන්න කෙනෙක් නැතිවෙයි.

:       0       0

විපරමා Thursday, 08 June 2023 07:01 PM

පොත ලියපු කෙනා රනිල්ගේ හෙන්චයියෙක් වෙන්න ඇති.

:       0       0

සල්ලි Thursday, 08 June 2023 07:13 PM

චරිතාපදානය වචන හතරකින් පවසන්න "මේ ඔක්කොම හොරු මල්ලි "... ස්තූතියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site