(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය.
අධිකරණයට අපහස කිරීමේ සිද්ධියකට වරදකරු වූ රන්ජන් රාමනායක මහතා සිර දඬුවම් විදිමින් සිටියේය.
(ළහිරු හර්ෂණ)
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්
ravin Tuesday, 07 June 2022 11:42 AM
අනික් උදවියගෙ හොර මැරකම් කරලා නොවෙයිනෙ. හිතට එකගව අවන්කවනේද? හැමදෙනාටම ලබුනු දඩුවමක්.
fairoos Tuesday, 07 June 2022 12:20 PM
රන්ජන්ට ගැලවීමක් නැහැ
Ranjith Tuesday, 07 June 2022 12:42 PM
ඔහුගේ නිදහස්වීම ගැන හොරුන් නොවන සමස්ථ ජනතාවම සතුටුවනු ඇත.
BamunuarachchiWednesday, 08 June 2022 08:19 AM
කොහෙද හලෝ නිදහස් උනේ පරණ දඬුවම එහෙම්මමයි අලුත් දඬුවම තමයි අත්හිටවා තිබෙන්නේ උසාවියේ වරදකරුවන් ලිස්ට් එකට ඔහු ඇතුලත්. කිසිම රටකට යන්න විසා ගන්න බැහැ. ඒ විතරක් නොවෙයි ඔහෙලා වගේ අයනම් එයා ගැන බොහොම හොන්දකියනවා.. හඬපට අහපු ශිෂ්ට සමාජය එයා ගැන හොඳ කියන්නේ නැහැ හලෝ. ඔහෙලා ඒ හඬපට ගැන මීක් කියන්නේ නැහැනේද?
ගමේ එකාලා Tuesday, 07 June 2022 01:21 PM
යුක්තිය ,නීතිය සාදරනය හරියට ක්‍රියාත්මක උනානම් අද දූෂිත දේසපාලුවෝ වැඩි හරියක් ඉන්ඩ ඕනේ හිරේ.. සිෂ්ට සම්පන්න රටවල එහෙම උනත් ලන්කාවේ එහෙම නැහැ.
BamunuarachchiWednesday, 08 June 2022 07:53 AM
ඉතින් කව්ද හලෝ දූෂිත දේසපාලුවන් දුෂිත කම පෙන්වලා උසාවියේ නඩුවක්, පෙතසමක් ගොනු කලේ? පුලුවන්නම් ඔහෙවත් එහෙම පෙත්සමක් ගොනුකරන්නකෝ කරපු දුෂිත කම් ඔප්පුකරන්න බලාගෙන. ගමේ ගැහැණු වගේ පුවක් කෑල්ලට බුලත් නැට්ට හුණු පොජ්ජට ඕපාදුප නොකියා පෙත්සමක් ගොනුකරන්නකෝ. බැහැ නේද? ලංකාව ශිෂ්ට සම්පන්න රටක් නිසයි ඔහෙලා වගේ මිනිසුන්ගේ ඔපාදුප වලට මිනිස්සු හිරකරන්නේ නැත්තේ.
halapaya Tuesday, 07 June 2022 02:39 PM
අපරාදේ , ඔන්න මිනියක් වත් මරුවනම් ගොඩ යන්න තිබ්බා
Bamunuarachchi Wednesday, 08 June 2022 07:43 AM
තමන්ගේ සිතට එකඟ උනා කියන්නේ මුළු සමාජයම එකඟයි කියන එක නොවෙයි. එහෙම හිතලා අධිකරණයට අපහාසවෙන ආකාරටය කටයුතු කරන්න බැහැ. ඒ ගොන් පාට් පාර්ලිමේන්තුවේ පුලුවන්. මෙයා හිතුවා පාර්ලිමේන්තු වරප්‍රසාද එලියේත් තිබෙනවා කියලා. මේ ගොයියා පසුපස යන මේ වර්ගයේම තව මිනිස්සු ඉන්නවා.
දුමියයි චොකයි Wednesday, 08 June 2022 09:35 AM
උසාවියට සැබෑ අපහාසය එය දූශිතැයි කීමද. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මරණදඬුවම කුණුකූඩයට දමා අපරධකරුවෙකු යැයි අච්චු කල පුද්ගලයින්ට රජයේ තනතුරු දීමද?