
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ස්කැනර් යන්ත්‍රයක් රැගෙන විත් ආණමඩුව පෙරමාකුත්තුව ප්‍රදේශයෙ නිවසක් කැණීම් කර රත්‍රන් සෙවිමේ නිරත වු බව කියන පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් සිවු දෙනකු වහාම එම ඒකකයෙන් ඉවත් කර ස්ථාන මාරු කළ බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පැවසිය.
පුත්තලම කොඨඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක තෙන්නකොන් රාජපක්ෂ කොස්වත්ත පොලිස්ථානයටත්, 35898 පොලිස් සැරයන් බස්නායක මහතා කල්පිටියටත් , 87744 පොලිස් කොස්තාපල් අබේසිංහ තොඩුවාව පොලිස්ථානයටත්, පොලිස් කොස්තාපල් 84135 සේනානායක ආරච්චිකට්ටුව පොලිස්ථානයටත් මෙසේ මාරැ කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආකල්ප අවුල් අයව පොලිසියෙන් ඉවත් කළ යුතුයි.
හිරමනේට හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.
එයාලා පොලීසියේ නිසා දඬුවම ස්ථාන මාරුව පමණයි, නමුත් සාමාන්‍ය කෙනෙක් ඔය දේ කලා නම්??
සාමාන්‍ය මනුස්සයෙක් (සිවිල්) කලානම් රිමාන්ඩ්.