(නිමල කොඩිතුවක්කු)

රත්තරන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව තරමක පහළ අගයක් වාර්තා වන බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැරට් 22 ගෑම් 8ක ප්‍රමාණයක මිල රුපියල් 183,850ක් බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 ග්‍රෑම් එකක මිල රුපියල් 22,990ක් බවත් රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.     

කැරට් 24 ග්‍රෑම්  8ක මිල රුපියල් 200,550ක් ලෙසත්  ග්‍රෑම් එකක මිල 25100ක් ලෙසත් වාර්තා විය.