(ආරියසේන රණබාහු)
රත්තරන් මිල අද (12) පහළ ගිය බව සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින් ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 අඩුවූ බව එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා පැවසීය.
අඩුවීම අනුව කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 1,57,120 වූ අතර කැරට් 24 රන් පවුමක නව මිල 1,72,500 විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා හැමදාම අඩුවෙනවා කිව්වාට එහෙම පේන්න නෑ. ඒ ගණන්ම තමයි.
බොරු බයිලා, තාම බිත්තරය අඩු කරන්න බැහැ. පොල් ගෙඩියක් කීයද? මේවා නිකන් පුවත් වලට විතරයි සීමාවෙලා තියෙන්නේ...