(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම කොබ්බෑකඩුව මාර්ගයේ අකුරේගොඩ හන්දියේ දී රථවාහන හසුරුවමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රිරෝදකට හප්පා අනතුරට ලක් කළ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
තුවාල ලද බස්නාහිර පළාත් දකුණ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කර ඇත.
රියදුරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මංසන්ධිවල මාර්ග සංඥා ක්‍රියාවිරහිත කර පොලිස් නිලධාරීන් යෙදවීම නවත්තන්න. වාහනදුම සෞඛ්‍යයට අතිශයින් අහිතකරයි, මේ වගේ අනතුරු සිදුවෙනවා... අනෙක එයින් වාහන තදබදය වැඩිවෙනවා. වාහන ගැන සංඛ්‍යාත්මක දත්ත මත මාර්ග සංඥා ක්‍රියාත්මක වෙන්න ඕනෑ...